මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පී. සී. ආර්. පරීක්ෂණ 153 065ක්- 15 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටත් වෙයි

    ජූලි 28, 2020

    කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමේ පී. සී. ආර්. පරීක්ෂණ 1410ක් ඊයේ (27) දිනයේ දී සිදු කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    මේ වනවිට මුළු දිවයිනෙන් ම පී සී ආර්. පරීක්ෂණ 153065ක් සිදු කර තිබේ.අද උදැසන වන විට පුද්ගලයින් 15ක් සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. ඉන් 11ක් විදෙස්ගතව සිට පැමිණි අය වෙයි. අනෙක් සිව් දෙනා දේශීයව හඳුනාගත් අය වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya