අද දින ආසාදිතයින් දෙදෙනෙක් වාර්තා වී ඇත. මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 2807ක් ලෙස වාර්තා වෙයි. සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2296කි.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු නිරෝධායනයට යොමු කොට තිබේ.