මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    සියලු සෞඛ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරමින් මැතිවරණ කටයුතු සඳහා ගාල්ල සූදානම්

    අගෝස්තු 04, 2020

    සියලු ආරක්ෂක පියවරයන් හා සෞඛ්‍ය ආරක්ෂක කටයුතු අනුගමනය කරමින් 2020 මැතිවරණ කටයුතු සඳහා සියලු කටයුතු සුදානම් බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් හා තේරිම්භාර නිල‍ධාරි සෝමරත්න විදානපතිරණ මහතා පවසයි.

     

    වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ,චන්ද මධ්‍යස්ථාන 712 සඳහා මේ වන විට ඡන්ද පෙට්ටි නිකුත් කිරිම සිදු කෙරෙන බවය . එසේම මෙම ඡන්ද මධ්‍යස්ථාන 712 වෙන්වෙන් රාජ්‍ය නිලධාරින් 13.000 අධික පිරිසක් සේවයේ යොදවා ඇතැයි ද පැවසිය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya