වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ,ලංකා ගමනා ගමන මණ්ඩලයේ ප්‍රාදේශිකයන් 12ක් සඳහා මෙම බස් රථ යොදා ගන්නා බවයි. මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් ප්‍රවාහන කිරිම සඳහා බස්රථ 192ක ප්‍රමාණයක් ලබා දුන් බව ද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා කීය.
මැතිවරණ රාජකාරි සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 1202 ක් යොදවා ඇතැයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා අද (04) රජයේ නිල පුවත් නිල අඩවියට පැවසීය.