මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්දදායකයන්ට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාලවලින්

    අගෝස්තු 04, 2020

    නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්දදායකයන් හට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ළඟම තැපැල් කාර්යාල වලින් ලබාගත හැකි බව රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් තැපැල්පති රංජිත්
    ආරියරත්න මහතා පැවසුවේය.

    ඒ අනූව නිල ඡන්ද පත්‍රිකා මෙතෙක් ලැබී නොමැති ඡන්දදායකයන් හට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් තම අනන්‍යතාවය තහවුරු කර නිල ඡන්ද දැන්වීමේ පත්‍රිකා ලබාගැනීමේ හැකියාවක් පවතී.

    මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය ඔස්සේද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක දෙවන පිටපතක් භාගත කළ හැක. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවක් නොමැති අපේක්ෂකයෙකුට වුවද, ලියාපදිංචි වී ඇත්නම් තම අනන්‍යතාවය තහවුරු කරමින් ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාවක් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya