මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    බරපතල සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නැහැ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    අගෝස්තු 05, 2020

    මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටමේ දක්වා කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේය.


    මේ දක්වා ඉතා සාමකාමී මුහුණුවරකින් මැතිවරණය පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එමෙන්ම නිරෝධායන නීති උල්ලංඝණය වීම් කිසිවක්ද මෙතෙක් වාර්තා නොවුණු බව ද ඔහු අවදාරණය කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya