මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

     රාත්‍රී 10.30 වන විට පොදුජන පෙරමුණ කොට්ඨාස 95ක් හිමිකරගනී

    අගෝස්තු 06, 2020

    රාත්‍රී 10.30 වන විට පොදුජන පෙරමුණ කොට්ඨාස 95ක් හිමිකරගනී

     රාත්‍රී 10.30 වන විට පොදුජන පෙරමුණ කොට්ඨාස 95ක් හිමිකරගනී

    අද (06) රාත්‍රී 10.30 වන විට මැතිවරණයේ නිකුත් වී තිබූ ඡන්ද ප්‍රතිඵල අනුව ඡන්ද කොට්ඨාස (Polling Division)  95ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් හිමිකරගෙන ඇත. එම පක්ෂයට ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව 4626269කි.
    ඡන්ද 302872ක් ලබාගෙන සමඟි ජන බලවේගය ජයගෙන ඇති ඡන්ද කොට්ඨාස ගණන 34කි. ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය (ITAK)ඡන්ද කොට්ඨාස 9ක් ජයගෙන තිබේ. එම පක්ෂයට ඡන්ද 290262ක් ලැබී ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya