ඒ අනුව ඊයේ (09) දිනය තුළ පී සී ආර් පරික්‍ෂණ 680 ක් සිදුකර ඇති අත.
අද (10) දින උදෑසන 06.00 වනවිට පුද්ගලයින් තිදෙනෙකු (03) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් දෙදෙනෙකු (02) කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වන රැඳවියන් වන අතර ඉතිරි පුද්ගලයා එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයට අයත් සාමාජිකයෙකු ලෙස වාර්තා වේ.



















