මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් 19 ආසාදිතයින් 09ක් හඳුනාගනී

    අගෝස්තු 11, 2020

    කොවිඩ් 19 රෝගීන් 09ක් අද (11) හඳුනාගෙන තිබේ.

    නිරෝධායනයට ලක්වෙමින් සිටින සවුදි අරාබියෙන් පැමිණි එක් අයෙක් ඉන්දුනීසියාවේ සිට පැමිණි 3ක්  එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 5ක් ලෙස මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට තහවුරු කළ රෝගීන් ගණන 2880ක් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya