සෞඛ්‍ය අමත්‍යාංශයේ දී අද උදෑසන රාජකාරි ආරම්භ කිරීමට නියමිතය.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප හිමිකර ගනිමින් විශිෂ්ඨ ජයක් මෙවර මැතිවරණයේ දී හිමිකරගැනීමට සමත් විය. මීට පෙර පැවැති රජයේ ද සෞඛ්‍ය අමත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය,කොවිඩ් 19 වසංගතය මර්දනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කර්යභාරයක් ඉටු කළේ ය. එමෙන් ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කිරීමට ද නායකත්වය ලබාදෙන ලදී.