මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    නිරෝගිමත් පරපුරක් බිහිකිරීම සදහා ඉලක්කගත වැඩ පිළිවෙලකට යනවා. - සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි

    අගෝස්තු 13, 2020

    ජනතාව නිවැරදි තත්ත්වයන්ට යොමු කරමින් රටේ ජනතාව නිරෝගිමත් පරපුරක් බිහිකිරීම සදහා ඉලක්කගත වැඩ පිළිවෙලකට ගෙනයාමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේය.


    අමාත්‍යවරිය මේ බව පැවසුවේ ඊයේ (12) මහනුවර මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

    විශේෂයෙන් අද රටේප්‍රධාන වශයෙන් පවතින බෝවන රෝග මෙන්ම බෝ නොවන රෝගත් රටේ ජනතාවට විශාල වශයෙන් පවතින බවත්, එමනිසා රටේ ජනතාව නිවැරදි ආහාර රටාවකට හුරු කිරීම මෙන්ම නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇතිකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya