ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (12) මහනුවර මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.
ජනපති විසින් මෙරටට ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම සදහා මෙන්ම රටේ ඉදිරි ගමනට, ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රධානම අමාත්‍යංශයක් ලෙස වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය හැදින්විය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.