මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමේ වගකීම සහ යුතුකම අපිට තියෙනවා - ජනමාධ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල

    අගෝස්තු 13, 2020

    ජනතාවගේ බලාපොරොත්තු අහස උසට ඇති බවත්, ජනතාව අතිශය බලාපොරොත්තු තබාගනිමින් අමාත්‍යවරුන්හට බලය ලබාදී ඇති බවත්, ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීමේ වගකීම සහ යුතුකම තමන්වෙත පවතින බවත් ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12) මහනුවර මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

    රටේ ජනතාව වගකීමක් භාරදී ඇති බවත්, යුතුකම් ඉටු කිරීමේ භාරදූර කාර්යයභාරය සහ අභියෝගය ද තමන් වෙත පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya