මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

    අගෝස්තු 13, 2020

    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (13)අමාත්‍යාංශ ලේකම්වරු පත් කළ අතර එහිදී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කිරීමේ ලිපිය ප්‍රදානය කළේ ය.

     

    විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා රටේ කොවිඩ් 19 වසංගතය තුරන් කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේ ය.කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙසද  සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අනිල් ජාසිංහ මහතා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ වෛද්‍යවරයෙකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya