මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය ඇමැති අද රාජකාරි අරඹයි

    අගෝස්තු 14, 2020

    ඖෂධ නිෂ්පාදනය සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් පිදුම් ලැබූ මහාචාර්ය චන්න ජයසුමන මහතා සියධූරයේ රාජකාරි අද (14) ආරම්භ කරයි.

    ප.ව.2.45ට යෙදෙන සුබ මොහොතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී රාජකාරි ආරම්භ කරයි.

    මහාචාර්ය චන්න ජයසුමන මහතා පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලබාගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya