මහනුවර මගුල්මඩුවේ දී ජනපතිතුමන් ඉදිරියේ රාජ්‍ය සහ කැබිනට් අමාත්‍යවරු රැසක් සිය පත්වීම් ලිබි ලබාගනිමින් දිවුරුම් දීම සිදු කළෝය.
අද රාජකාරි භාරගන්නා අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු
ජීවන් තොණ්ඩමන් මහතා - වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
ආර්.එම්.සී.බී. රත්නායක මහතා -වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
සරත් වීරසේකර මහතා - පලාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික අමාත්‍ය
මහින්දානන්ද අළුත්ගමගේ මහතා - කෘෂිකර්ම අමාත්‍ය
මහින්ද අමරවීර මහතා - පරිසර අමාත්‍ය
සදාසිවම් වියාලේන්ද්‍රන් මහතා -තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
නිමල් ලන්සා මහතා -ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය
චන්න ජයසුමන මහතා - ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය
රෝහිත අබේගුණවර්ධන මහතා - වරාය හා නාවික අමාත්‍ය
ජානක වක්කුඹුර මහතා -උක්, බඩඉරිගු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි බෝග වගා සංවර්ධනය, ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය