මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    රටේ සමස්ත ක්‍රීඩාව නැවතවරක් ප්‍රතිව්‍යූහගත කිරීමට කැපවී කටයුතු කරනවා - තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති

    අගෝස්තු 14, 2020

    රටේ සමස්ත ක්‍රීඩාව නැවතවරක් ප්‍රතිව්‍යූහගත කිරීමට කැප වී කටයුතු කරන බව තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, (12) මහනුවර මගුල් මඩුවේ පැවති නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමේ උත්සවයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

    රටේ බහුතරයක් කතාබහට ලක් කරනුයේ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව වුවද ක්‍රිකට් සදහා පරිපාලන මණ්ඩලයක් සිටින බවත්, තමා ක්‍රිකට් පමණක් නොව සමස්ත  ක්‍රීඩා පිළිබදවම සොයා බලමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya