ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඊයේ (13) ධූරයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
එමෙන් ම සංචාරක කර්මාන්තයේ නියැලෙන්නට අවශ්‍ය ආර්ථිකමය ශක්තිය ලබා දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.
රාජකාරි ආරම්භ කරන අවස්ථාවට සංචාරක කැබිනට් ඇමති ප්‍රසන්න රණතුංග මහතා ද එක්විය.