ජපානයෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් පැමිණි 03ක් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් නිරෝධායනය වෙමින් සිටිති.
මේ වනවිට හඳුනාගෙන සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2886කි. සුවය ලැබූ සම්පූර්ණ පිරිස 2659කි.
කොවිඩ් 19 ආසාදිතයින් 04ක් හඳුනා ගැනේ.