මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    කෘෂි ඇමැති රාජකාරි අරඹයි

    අගෝස්තු 15, 2020

    නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කළ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ (14) සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

    ඊයේ (14) උදෑසන එළඹි සුභ මොහොතින් බත්තරමුල්ල ගොවිජන මණ්ඩලයේදී අභිනව කෘෂිකර්ම අමාත්‍යවරයා  වැඩ භාරගැනීමේ උළෙල පැවැත්විණි.


    මෙම අවස්ථාවට ශෂීන්ද්‍ර රාජපක්ෂ, මොහාන්ද සිල්වා, ඩී.බී හේරත් යන රාජ්‍ය අමාත්‍යවරුන්ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya