මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    දිවයින පුරා වැසි රහිත කාලගුණයක්

    අගෝස්තු 16, 2020


    දිවයින පුරා වැසි රහිත කාලගුණයක් පවතින බව ජ්කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    කෙසේ වෙතත් උදෑසන කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

    උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි.(40-50) දක්වා තද සුළං ඇති විය හැකි බව අද (16) නිකුත් කළ කාලගුණානාවැකියේ සඳහන් වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya