මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    විදුලි බිද වැටීම යථාතත්වයට පත් කරමින් සිටිනවා- සුලක්ෂණ ජයවර්ධන

    අගෝස්තු 17, 2020

    කෙරවළපිටිය විදුලි බලාගාරයේ ඇති වූ හදිසි කාර්මික දෝෂය හේතුවෙන් ඇති විදුලි බිදවැටීම හැකි ඉක්මනින් යථාත්ත්වයට පත් කරන බව විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසිය.

    මෙම කාර්මික දෝෂය හේතුවෙන් මුළු දිවයිනේ ම අද (17) මධ්‍යයහනයේ සිට  ම විදුලිය විඳ වටුණු බවද සුලක්ෂණ ජයවර්ධන මහතා කියා සිටියේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya