මෙලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව ඇත්තේ 2016 වසරෙන් පසුවයි.
කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ විදුලිය සම්ප්‍රේෂණ පද්ධතිවල හටගත් දෝෂයක් හේතුවෙන් අද දහවල් 12.30 පමණ සිට දිවයින පුරා සමස්ථ විදුලි පද්ධතිය බිඳවැටුණු අතර මේ වන විටත් එම පද්ධතිය යථා තත්වයට පත් කර ඇති බවත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට කටයුතු කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
මෙලෙස දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව ඇත්තේ 2016 වසරෙන් පසුවයි.