ඉදිරි වසර 5 සදහා ශ්‍රි ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ඒ හරහා ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
2010 මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රි ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කරන බවට ජාතියට ප්‍රතිඤාවක් ලබා දුන්නා.මා විස්වාස කරනවා බලශක්ති අමාත්‍යාංශය
මා වෙත ලබා දුන්නේ ආසියාවේ බලශක්ති කේන්ද්‍රයේ සිහිනය සැබැ කිරිමට බවයි.
වසර 50 ක කාලයක් තුළ මන්නාරම් ද්‍රෝනියේ තෙල් හා ගෑස් නිධියක් පිළිබඳව අපි කතා කරනවා.හැබැයි ඒ නිධිය තාම කවුරුත් ගොඩගත්තේ නැ.
එසේ ම මේ වන විට තෙල් පිරිපහදුවෙන් 20%යි කෙරෙන්නේ.අනිත් 80% ආනයනික ලෙසින් සිදු වන බව සදහන් කළ ඇමතිවරය ,තෙල් පිරිපහදු 5 ආරම්භ කිරිමටත්,සපුගස්කන්ද තෙල්
පිරිපහදුව නවීකරණය කිරිමටත් තමා බලාපොරොත්තු වන බව කීය.
රාජකාරි ආරම්භ කිරීමේ අවස්ථාවට මහා සංඝරත්නය හා ඇමති විමල්වීරවංශ ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහභගි වුහ.