මෙම අවස්ථාවට සම්භාවනීය ආරාධිතයෙකු ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී විය.
එමෙන්ම ඉඩම් පිළිබද කැබිනට් අමාත්‍ය එස් .එම්. චන්ද්‍රසේන මහතා ඇතුළු මැති ඇමති, නිලධාරීන් රැසක්ද, රොෂාන් රණසිංහ මහතාගේ බිරිද නීතීඥ දිනූෂා රණසිංහ මහත්මිය, පවුලේ හිතවතුන් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිතවතුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.