මාර්තු 10, 2025
tami eng youtube  twitter facebook

    පාරම්පරික දේශිය කර්මාන්ත නැංවිමට හා දේශීය ජාතික ආර්ථිකයට වටිනාකමක් එකතු කිරීමට කටයුතු කරනවා

    අගෝස්තු 18, 2020

    පාරම්පරික දේශිය කර්මාන්ත නැංවිමට,ඒ ආශ්‍රිතව ඇති ගැටලුවලට විසදුම් ලබා දිමටත්  නව නිපයුම් නිෂ්පාදනය කොට දේශීය ජාතික ආර්ථිකයට වටිනාකමක් එකතු කිරිමටත් තමා බලාපොරොත්තු වන බව ඊයේ (17) දිනයේ දී වේවැල්,පිත්තල,මැටි,ලී බඩු හා ශ්‍රාමිය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර මහතා පැවසීය.

    සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ,මමත් පොඩි තැනකින් පැමිණි පුද්ගලයෙක්. පොඩි මිනිසුන්ට උදව් කිරිමේ වගකිම ජනාධිපතිවරයා මට ලබා දී තිබෙනවා. මට ලබාදුන් එම වගකිම, කාර්යභාරය නොපිරිහෙළා ඉටු කරනවා යැයි කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya