ආගමික වතාවත්වලින් අනතුරුව සුබමොහොතින් අත්සන යොදමින් රාජකාරි ආරම්භ කළේ ය.
රාජකාරි ආරම්භ කරන අවස්ථවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, විදුලි බල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්විය.
සුර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සිය ධූරයේ රාජකාරි අද (18) ආරම්භ කළේ ය.