විශේෂයෙන්,ත්‍රිවිධ හමුදාවේ නිල ඇදුම් හා අවශ්‍ය රෙදි සැපයීම,සියලු ම සෞඛ්‍ය අංශ සදහා රෙදි පිළි මෙන් ම පාසල් නිල ඇදුම් සදහා අමුරෙදි නිපදවීම ඇරඹිමට කටයුතු කරන බවත්,බතික් කර්මාන්තය සඳහා විදේශ වෙළඳපොල හදුන්වාදීමට ද කටයුතු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
රාජකාරි ආරම්භ කරන අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අමාත්‍යවරුන් වන විමල් වීරවංශ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් රැසක් එක්විය