ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් කලාප වශයෙන් විදුලිය විසන්ධි කරනු ලබන බවත් විදුලි ජන පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බව මණ්ඩලය සඳහන් කරයි.