නව රජයේ මංගල කැබිනට් රැස්වීම අද (19) පැවැත්වෙන බව විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පැවසීය. අද පෙ.ව.10.30ට රැස්වෙන බව අමාත්‍යවරයා තහවුරු කර සිටියේ ය.