ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට මේ බව සඳහන් කළේ ය.
මේ අතර රජයේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (19) සවස පැවැත්වීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
නව රජයේ ආණ්ඩුපක්ෂයේ ප්‍රථම පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද(19) පස්වරු 4.00ට රැස්වීමට නියමිතය.