මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    කොවිඩ් වෛරසය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට තීරණයක්

    අගෝස්තු 19, 2020

    කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

    ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි වුවද සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ශිෂ්‍ය පරතරය හා පුද්ගල දුරස්ථභාවය පවත්වාගෙන යා හැකි නම් සහ ප්‍රමාණවත් පන්ති කාමර, ගුරුවරුන් ඇත්නම් සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් එවැනි පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පාසල් නැවත ආරම්භ කිරී‍්මට පළාත් ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , පරිවෙණාධිපතිවරුන් විදුහල්පතිවරුන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya