එම අවස්ථාවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූහ.
නව රජයේ ඉඩම් අමාත්‍යංශය මඟින් රටට, ජනතාවට උපරිම සේවයක් ඉටුකිරීමට ඉදිරි සැලසුම් හා ක්‍රමෝපායන් පිළිබද විශේෂ සාකච්ඡාවක් ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා සහ ඉඩම් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (18) දින අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි.
එම අවස්ථාවට ඉඩම් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්වූහ.