නව කතානායකවරයා තේරිපත්වීමෙන් අනතුරුව සුබපතමින් මේ බව සඳහන් කළේ ය.
පාර්ලිමේන්තුවට නවක මන්ත්‍රීවරුන්ට විශ්වවිද්‍යාලයකටත් එහා ගිය ආයතනයක් බව පෙන්වා දුන් හිටපු ජනාධිපතිවරයා, යහපත් දේශපාලන සංස්කෘතියක් තුළ පාර්ලිමේන්තුවේ කාර්යභාරය
උසස් ලෙස ප්‍රබුද්ධ ලෙස සිදු කිරීමට කතානායකවරයාගේ නායකත්වය වැදගත් බව ද පෙන්වා දුන්නේ ය.