කතානායකවරයා මූලාශනයට පැමිණීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් කතානායකවරයාට අතිගරු ජනාධිපතිතුමාගේ ද නව රජයේ ද සුබපැතුම් පිරිනමන බව සඳහන් කළේ ය.
කතානායකවරයාගේ පත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ සැම සුබපැතුම් පිරිනැමීය.
නවවැනි පාර්ලිමේන්තුවේ අභිනව කතානායකවරයා ලෙස තේරීපත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කළේ ය.