සෞඛ්‍යාරක්ෂාවට මුල් තැන දෙමින් අභිමානවත් හා චාම් අයුරින් පළමු සැසිය ඇරඹීම මෙවර විශේෂත්වයයි.
පාර්ලිමේන්තුවට සම්ප්‍රාප්ත වූ ජනාධිපතිතුමා,පළමු සැසිය ආරම්භ කිරීමට සභාගර්භයට ඇතුළුවීමට පෙර ප්‍රධාන පියගැට පෙළ අභියස දී දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ආශිර්වාදය පුද කළේ ය.
කතානායකවරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ප්‍රමුඛ ලේකම් මණ්ඩලය, වේත්‍රධාරීන් පිරිවරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසි අතර පස්වරු 3.00 ට
පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළේය.
Filephoto