අද (21) උදෑසන සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවදය ආරම්භ විය. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි.
ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.