මාර්තු 09, 2025
tami eng youtube  twitter facebook

    ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍ය ධුරයෙහි රාජකාරි අරඹයි

    අගෝස්තු 21, 2020

    ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද (21) කොළඹ කොටුව වරාය අධිකාරි පරිශ්‍රයේ  පිහිටි රාජ්‍ය අමාත්‍යාංශයේදී සිය ධුරයෙහි වැඩ භාර ගනු ලැබීය.

    මෙම අවස්ථාවට පූජ්‍ය කිරම විමලජෝති නාහිමි ඇතුළු මහා සංඝරත්නය, වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන
    නිමල් පියතිස්ස, උද්දික ප්‍රේමරත්න යන මහත්වරු ඇතු`ඵ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya