මෙයට අමතරව ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරු ලෙස පාර්ලිමේන්තු මත්ත්‍රී ජගත් පුෂ්පකුමාර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතා සහ ගරු අසංක නවරත්න මහතා පත් කර
තිබේ. මෙම තනතුරු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ තනතුරු වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මහතා සහ ජයන්ත කැටගොඩ මහතා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍යගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරියේ වැඩ භාර ගනු ලැබීය.
අනතුරුව ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසාම්මිල් සහ අසංක නවරත්න යන මහත්වරු සිය තනතුරු වල වැඩ භාර ගත්හ.