නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය
ජනතාව මේ රටේ උත්තරීතරයි. ජනතාව රාජපක්ෂවරු පත් කළේ, ජනතාව කැමැති නිසයි. ජනාධිපතිතුමා පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා.අපි මේ රටේ ජනතව බුද්ධිමත්ව ඡන්දනය ලබා
දුන්නා. යහපාලන රජය මේ රටේ ආර්ථිකය විනාශ කළා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය