ආයතනයේ පසුගිය කාලයේ දි සිදු කළ ව්‍යාපෘති හා ඒවායේ ප්‍රගතිය මෙන්ම ඉදිරියේ සිදු කිරීමට යෝජිත වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද අමාත්‍යයවරයා සමඟ සාකච්ජා කරනු ලැබීය.
ඉන් අනතුරුව පරමාණුක බලශක්ති මණ්ඩලයේ පර්යේෂණාගාරයන්හී නිරීක්ෂණ චාරිකාවකට ද අමාත්‍යයවරයා එක් විය.
සුර්යබල,සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති අමාත්‍යාශයේ රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතා පරමාණුක බලශක්ති මණ්ඩලයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.