ඉකුත් රජයේ කර්මාන්ත හා සැපයුම් අමාත්‍යවරයා ලෙසින් කර්මාන්ත ක්ෂේත්‍රයේ ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා ව්‍යවාසායකයින්ට මෙම දිනය හදුනවා දී තිබිණි.එහිදි ඔවුන්ගේ ගැටලු සාකච්ඡාවට බදුන් වු අතර ඉන් බොහෝමයකට විසදුම් දීමට හැකි විණි.
එලෙසින් ම පසුගිය දා පත් වු නව රජයේ කර්මාන්ත කැබිනට් ඇමතිවරයා වන විමල් වීරවංශ මහතා, එම දිනය යළිත් ප්‍රකාශයට පත් කර ඇති අතර එය සෑම සඳුදා දිනකදීම කර්මාන්ත අමාත්‍යාංශයේ දි පැවැත්වෙන බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි