එහි දි වර්තමානයේ දි ඔවුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හා ඒවාට විසඳුම් සකස් විය යුතු ආකාරය ගැන සාකච්ඡාවට ලක් විය.
මහනුවර සහ මොරටුව ප්‍රදේශවලට ගොස් ශිල්පීන් හමුවීමට බලාපොරොත්තු වන බවත්, මෙම ශිල්පීන් සඳහා රජයෙන් ලබාදිය යුතු පුර්ණ සහය ලබා දීමට ද කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.