සිව් වසරකට අධික කාලයක් තුළ නිසි පරිදි නඩත්තු කිරීමක් සිදු නොවූ කොටුව පාවෙන වෙළඳ සංකීර්ණයේ (Floating Market) පිළිසකර කිරීමේ කටයුතු නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) ආරම්භ විය