මේ වනවිට කොවිඩ් 19 ආසාදිතයින් 2971ක් වාර්තා වෙයි.සම්පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 2816කි. මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව අඩුවෙමින් පවතින අතර එම ගණන 143කි.
කොවිඩ් 19 ආසාදිතයින් 12ක් අද (25) දිනට වර්තා වී තිබෙන අතර ඔවුන් ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.