කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන පරිදි ඔවුන් සියලු දෙනා යුද හමුදාව යටතේ පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මාලදිවයින,ඩුබායි,දෝහා කටාර්,චෙන්නයි සිට පැමිණි පුද්ගලයින් 468ක් නිරෝධායනයට යොමු කෙරේ.