මේ වනවිට තවත් පුද්ගලයින් 7058ක් නිරෝධායන මධ්‍යස්ථාන 65ක් තුළ නිරෝධායනය වෙමින් සිටියි.
file photo
පුද්ගලයින් 32816ක් මේ වනවිට තම නිරෝධානය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් කරා පිටව ගොස් ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට තවත් පුද්ගලයින් 7058ක් නිරෝධායන මධ්‍යස්ථාන 65ක් තුළ නිරෝධායනය වෙමින් සිටියි.
file photo