මේ අදහස් පළ කළේ ඊයේ (25) දිනයේ දි කටුනායක ගුවන්තොටුපලේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් නිම කිරීමේ අරමුණින් එහි නිරීක්ෂනයකට සහභාගී වු අවස්ථාවේ දීය.
එමෙන් ම සියලු ඉදිකිරීම් කටයුතු ඉක්මනින් හා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව සිදු විය යුතු වේ.එසේම ගුවන්තොටුපලේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් උපරිම අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය පී.සී.ආර් පරීක්ෂණ සහ පර්යේෂණාගාර තත්ත්වයන් පිළිබඳව ද ඇමතිවරයා සොයා බැලීය.