එහිදි කර්මාන්තයේ පවතින ගැටලු සකච්ඡාවට ලක් වි අතර ඒ සම්බන්ධයෙන් ඉතා කෙටි කාලයක දී විසදීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා තමන්ට පොරොන්දු වු බව කුඩා පරිමාණයේ ජලවිදුලි බල ප්‍රවර්ධන සංගමයේ සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා කිය.
මෙගාවොට් 250ක ධාරිතාවයක් ජාතික ජලවිදුලි පද්ධතියට ඉතා පහසුවෙන් එක් කළ හැකි බවත් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා බව ඇමති වරයා සඳහන් කළ බවද ඒ මහතා පැවසීය.