එම අවස්ථාවට ලෝක බැංකු විශේෂ නියෝජිත Andrew goodlend මහතා හා ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය රොහාන් විජේකෝන් මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගි විය.
ලෝක බැංකුව මඟින් ක්‍රියාත්මක වන ASMP කෘෂි ව්‍යාපෘතියට අදාළ විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැත් විය.